Monday, November 16, 2015

149 අනෙකුත් දර්ශනවාද


150 මනෝ විද්‍යාව


151


152 ඉන්ද්‍රීය සංජානනය, සංචලනය, ආවේග, මනෝ විද්‍යාත්මක ප්‍රේරණ


153 සවිඥානික මානසික ක්‍රියාවලිය හා බුද්ධිය


154 උපවිඥානය


155 අන්තර් සහ සංවර්දනාත්මක මනෝ විද්‍යාව


156 තුලනාත්මක මනෝ විද්‍යාව


157


158 ව්‍යවහාරික මනෝ විද්‍යාව


159


160 තර්ක ශාස්ත්‍රය


161 අනුමානය


162 අනුමිතිය


163


164


165 ආභාස සහ විභ්‍රම (දේෂ) මූලාශ්‍ර


166 තර්ක න්‍යාය


167 උපකල්පන


168 තර්කය සහ පෙළඹවීම


169 සාදෘෂ්‍යය


170 ආචාර ධර්ම


171 ආචාරධාර්මික ක්‍රම


172 දේශපාලන ආචාර ධර්ම


173 පවුල් සම්බන්ධතාව හා ආචාර ධර්ම


174 වෘත්තීය ආචාර ධර්ම


175 විනෝද ක්‍රියා, විවේකය, මහජන සංදර්ශන පිළිබඳ සන්නිවේදන ආචාර ධර්ම


176 ලිංගික හා ප්‍රජනන ආචාර ධර්ම


177 සමාජ සම්බන්ධතා පිළිබඳ ආචාර ධර්ම


178 පාරිභෝජන ආචාර ධර්ම


179 වෙනත් ආචාර ධර්ම


180 පුරාතන, මධ්‍යකාලීන, පෙරදිග දර්ශනය


181 පෙරදිග දර්ශනය


182 ප්‍රාග් සොක්‍රටීසියානු ග්‍රීක දර්ශනය


183 විතන්ඩවාදි, සොක්‍රටීස් දර්ශනය


184 ප්ලේටොනියානු දර්ශනය


185 ඇරිස්ටෝටලියානු දර්ශනය


186 නව ප්ලේටානියානු දර්ශනය


187 එපිකියුරියානු දර්ශනය


188 ස්ටොයික්වාදය


189 මධ්‍යකාලීන බටහිර දර්ශනය


190 නූතන බටහිර සහ පෙරදිග නොවන වෙනත් දර්ශන


191 එක්සත් ජනපදය හා කැනඩාව


192 බ්‍රිතාන්‍ය දූපත්


193 ජර්මනිය හා ඔස්ට්‍රියාව


194 ප්‍රංශය


195 ඉතාලිය


196 ස්පාඤ්ඤය හා පෘතුගාලය


197 සෝවියට් දේශය


198 ස්කැන්ඩිනේවියාව